ගැහැනිය
විනාශ කරනු ලබන්නේ
ගැහැනිය විසින්මය
ඈ සතු ශක්තිය
අවතක්සේරු කර
එය පිරිම්යා හා ඇති
තරගය උදෙසා
යොදා ගැනීම ඇගේ
fail වීමේ ඇරඹුමයි
දෙවියන් විසින් දුන්
උත්තරීතර ස්ත්‍රීත්වය
පිරිමි සමග ඇති
තරගයකට වෙන්දේසි
කරන බාල
උත්තමාවියන් විසින්
උතුම් ස්ත්‍රීත්වය
විකුනා කන වෙළෙඳ
මායාවක් බවට පත්
කර ගනුයේද ගැහැනිය
යැයි කියා ගන්නා
වෙළෙන්දියන්ම නොවේද?
I suddenly saw a profile of an old friend of mine and it gave me a glimpse of memory on a statement he made several years back.
“ඒකි මාර සැපක් දුන්නේ බන්..පිස්සු හැදෙනවා. මාර ගැනිල්ලක් ගත්තේ. මුලු ශරීරෙම ඇද්දා වගේ යකෝ…what a chick”
then he said this too….
“machang…but I never let my wife suck me…එතකොට තත්වේ නැතිවෙනවා බන් “
Now he’s a proud father of a lovely kid. But මූ මැරෙන කන්ම පිට යනවා නේද?
Is this how he respect his wife? or keeping his WHAT with wife?
මෙහෙම එවුන් අපි අතර ඕන තරම් ඉන්නවා.මතක තියා ගන්න වැඩියෙන් ඉන්නෙ මෙහෙම එවුන්.
කසාදය කියලා පේන්න තියෙන්නෙ නම් ගෙඩි පිටින්ම දේශපාලනය. එකෙකු විසින් අනෙකා යටත් කර ගැනීමට ඇති ආශාව.මගේ ජීවිතේ පුරාවට දික්කසාද ගෑනු හා පිරිමි ඕන තරම් දැකලා තියෙනවා. ඊටත් වඩා “ඇයි මුන් දික්කසාද නොවෙන්නේ” කියලා හිතෙන පවුල් දැකලා තියෙනවා.
ඇයි මේ? පවුල තුල ඇයි සතුට නැත්තේ? පාර්ලිමේන්තුවේ කොහෙද සතුටක් තිබ්බේ? දෙකම එකයි…
ආදරය නැහැ විවාහය තුල,තමන් ආදරය කරන prototype එක තමුන්ගෙ partner තුල දකින්න try කරන එක විතරඉ පේන්නෙ මට නම්.
වෙන්න ඕන ඒක නෙවෙයි…තමුන්ට තියෙන object එක තමුන්ගෙ හිතේ තියෙන prototype එක බවට පත් කරගන්න try කරන එකයි වෙන්න ඕන. ඒත් ඒක ලේසි නැහැ…ආදරය ඇත්තටම නැතුව.
සිරිපාල නුවර ඉස්ටේසමේ ටොපි විකුණනවා.බදුලු කෝච්චියේ උන්නු පොඩි එකෙකුට චුයින්ගම් එකක් අතට දීලා සල්ලි ගනිද්දි සිරිපාල ගේ ඇහැ ගියේ පොඩි එකාගෙ අම්මගෙ තන් දෙක දිහාට. බුදු අම්මේ ඒකෙ සයිස් එක. ගමටම කිරි දීලද කොහෙද.
නැරඹුම් මැදිරියෙ උන්නු සුද්දියෙක් අත වනලා සිරිපාලට අඩ ගහනවා…වැඩි මිලට පෙපමින්ට් පැකට් එකක් වික්ක සිරිපාල සල්ලි ගන්න කන් සුද්දි ගෙ කලවා දෙක දිහා බලන් හිටියා..අනේ අපිට කොහෙන්ද බූල් බල්ලො.
යටි බඩේ සෙම් කෝප වෙලා වගේ දනුනත් මොනව කරන්නද කියල හිත හිත ප්ලැට්ෆෝම් එකේ අවිද්ද සිරිපාලට රෙන්න බරක් ආවෙ ඔය අස්සෙමයි.මහතුන්ගේ වැසිකිලියේ මහත්තයෙක් ඇදලා තිබ්බ නග්න ස්ත්‍රී රූපෙ දැකල සිරිපාල තම ලිගුවට තම අතමය සෙවනැල්ල කියලා හිතා ගෙන නමෝ විත්ත්ජියෙන් වැඩ ඇරඹුවා.විනාඩි පහකට පස්සෙ හුස්මක් හෙලලා අත හෝදගෙන සිරිපාල ආයෙත් ටොපි විකුණන්න මාතලේ කෝච්චියට නැග්ගා.
දෙවෙනි පෙට්ටියට නගිනවත් එක්කම ආයෙත් රෙන්න බරක් දැනෙද්දියි සිරිපාලට මතක් උනේ කක්කුස්සි ගියාට රෙන්න මතක නැති උනු බව.
ගැහැනියක යනු
යකිනියක නොව
මිතුරියකි මතු
පැතුම එය වුනු
පෙම්වතෙකි මම
is it living together or what? me experiencing it…so wonderful yet hurting still loving…
we both have major hits of past,hurlt like hell, and never want the same bloody things getting repeated. some very ordinary words and acts can make both of us cry and think. bad wounds of a bloody past some times can cause sadness in today and even6 on tomorrow.
need that little paper signed as man and woman infront of law but still its not planned. this is pure love and its sacred to me and for her too as i would like to think. without a legal bond we are bound by god and we are unstoppable.
love you my darling
New love haunting around me..she loves me I know. She cares. I can love her like she has never been loved. I’m a warm man. She will be crazy for me. But I still love my lost love. I can’t be unfair. My honesty prohibiting me being loved by a true love.